යාපනය සහ කිලිනොච්චිය අතර පිහිටි පූවරසම් දූපතෙහි තිබී මෝටාර් උණ්ඩ 38 ක්
සොයාගෙන තිබෙනවා. යාපනය පොලීසිය පැවසුවේ ධීවරයින්ගෙන් ලැබුණු තොරතුරක් මත
අදාළ මෝටාර් උණ්ඩ වළදමා තිබියදී ඊයේ(04) සොයාගත් බවයි. පසුව පොලිස් විශේෂ
කාර්ය බලකායේ සෙබලූන් ගෙන්වා එම අවස්ථාවේම මෝටාර් උණ්ඩ සියල්ලම විනාශ
කිරීමට කටයුතු කර තිබෙනවා.
අදාළ මෝටාර් උණ්ඩ 38 පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් වළදමන්නට ඇති බවට සැක පළ කරනවා.
අදාළ මෝටාර් උණ්ඩ 38 පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් වළදමන්නට ඇති බවට සැක පළ කරනවා.
EmoticonEmoticon