රට ඉදිරියට ගෙන යාමේදී වැදගත් වන්නේ ඒකීයභාවයයි

8:41 AM
රට ඉදිරියට ගෙන යාමේදී වැදගත් වන්නේ රටේ ඒකීයභාවය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඊයේ(04) පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ ආරක්ෂක කටයුතුවලදී අප ලබා ගත යුතු දැනුම සීමා කළ නොහැකි බවයි.

Share this

Related Posts

Previous
Next Post »