ඇමති මණ්ඩලය දිවුරුම්දීම 02 වැනි දා නැහැ

8:17 PM
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන මස 02 වෙනිදා සිදු නොවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසුවා.

අද (27) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා.

Share this

Related Posts

Previous
Next Post »