මෑත කාලයේ එළිදැක්වූ පෙම් සිහිනේ ගීතයෙන් යොවුන් පරපුර අතර පෙරළියක් ඇති කළ ඔහුගේ අතගන්නා වාසනාවන්තිය වන්නේ ප්‍රසාදිනි වේ.
ප්‍රදීප් රංගන වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන අතරතුර සංගීත ක්ෂේත්‍රයට ද එක්වූ අතර ඔහු ගායනා කළ ගීත රැසක්ම මේ වන විටත් තරුණ පරපුර අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත.
මේ මස 30වනදා ඔහුගේ විවාහය කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයකදී පැවැත්වීමට මේ වන විටත් කටයුතු කරමින් යන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
EmoticonEmoticon