අමන්දා ආයෙමත් පෙම්වතියක්

4:07 PM
අකිල දනුද්දර සමග පෙම් බැන්ද ජනප්‍රිය නිරූපිකාවක් වන නිලුක්ෂි අමන්දා ඔබට මතක ඇති.නිලුක්ෂි මේ දවස්වල තමන්ගේ ෆේස්බුක් එකේ D කියන ආදරවන්තයෙක් ගැන නිතරම සඳහන් කරන්න පටන් අරන්.

ඒකියන්නේ නිලුක්ෂි අමන්දා ආයෙත් පෙම්වතියක් වෙලා වගේ.ඇය තමන්ගේ අලුත් පෙම්වතාගේ නම කියන්න අකමැතියි කියලත් ගොඩක් අය කියනවා.

කොහොම නමුත් නිලුක්ෂි අමන්දාගේ පෙම්වතාගේ නමේ පළමු අකුර D කියන එක තමයි අපිට දැනට හිතාගන්න වෙන්නෙ.

 am1am2 am3
am9

Share this

Related Posts

Previous
Next Post »