ජාතික කොඩිය විකෘති කළැයි යටිනුවර සභාපති අත්අඩංගුවට 1:38 PM Breaking යටිනුවර ප‍්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුමාර වලගෙදර මහතා කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිසිය සඳහන් කළේ ජාතික කොඩිය විකෘති කර ඇති බවට නැගෙන චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. Share this Related Posts
EmoticonEmoticon