මෙම වර්ජනය සදහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන්, නියාමකවරුන්, අධීක්‍ෂණ කළමණාකරුවන් ඇතුළු ශ්‍රේණි 11 ක පමණ පිරිස් සහභාගි වීමට නියමිතයි.
දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප‍්‍රනාන්දු මහතා කියාසිටියේ වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද (30)උදැසන පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
සිය ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙන තුරු මෙම වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි ජානක ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
EmoticonEmoticon