විදුලිමය කොටස් එක්කිරීමෙන් නිර්මාණය කළ බහු කාර්ය රොබෝවරයෙකු වෙනුවෙන් මොවුන්ට පළමු ස්ථානය හිමිවී තිබෙනවා.
ඉන්දියාවේ මුම්බායි නුවර පැවති මෙම තරගාවලියට ලොව පුරා රටවල් 10කින් කණ්ඩායම් 33ක් එක්ව සිටියා.
රොබෝ තාක්ෂණයෙන් අන්තර් ජාතික ජයක් වාර්තා කළ ශී්ර ලංකා කණ්ඩායම අද (01) අලුයම දිවයිනට පැමිණියා.
EmoticonEmoticon