කෙසේවෙතත් තමන්ට ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය නොමැති බව පවසමින් ගීතා කුමාරසිංහ මහත්මිය ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතාට ලිඛිතව දැනුම් දි තිබෙනවා.
එහෙත් එය සනාථ කළ හැකි ලියකියවිලි කිසිවක් ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කර නැහැ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය ජාත්‍යන්තර පොලීසියද දැනුවත් කර තිබෙනවා.
EmoticonEmoticon