වාස් ගුණවර්ධන මහාධිකරණය ලඟ අසනීපවෙයි

12:52 PM
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා නඩු විභාගයක් සදහා කොළඹ මහාධිකරණයට කැටුව විත් සිටියදී අද (07) උදෑසන රෝගී වී රෝහල්ගත කර තිබෙනවා.

මේ වනවිට ඔහු ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි

Share this

Related Posts

Previous
Next Post »