ඇවන්ට්ගාඩ් නඩුවට තීන්දුවක්

1:13 PM
ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහි නඩුව අවසන් කිරීමටත්, ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටත්, කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර තිබේ.

ඒ රහස් පොලීසිය අද අධිකරණයට කළ දැනුම්දීමකට අනූවය.

මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව නීතිපතිවරයා විසින් දැනුම්දී ඇතැයි රහස් පොලීසිය අධිකරණයට කළ දැනුම්දීමකට අනූව අදාළ නියෝගය ලබාදුන් බව අප වාර්තාකරු පැවසීය.

Share this

Related Posts

Previous
Next Post »