ලොවක් සසල කළ වෙරළට පාවී ආ දරුවා

10:14 AM
තුර්කියේ වෙරළබද සංචාරක නිකේතනයක් ආසන්නයට පාවී ආ කුඩා දරුවෙකුගේ මළ සිරුරක් හේතුවෙන් යුරෝපය කරා ඇදී එන සංක්‍රමණිකයින් පිළිබඳ අළුත් කතා බහක් ඇති වී තිබේ.

BBC පුවත් සේවය පවසන්නේ මෙම සේයාරුවේ දැක්වෙන අයිලන් කුර්දි නම් මේ තුන් හැවිරිදි දරුවා මිය ගොස් ඇත්තේ ඔවුන් ගමන් ගත් බෝට්ටුව පෙරලී යාමෙන් බවයි.

මෙම කුඩා දරුවාගේ මළ සිරුර වෙරළේ වැතිර තිබෙන ආකාරය තුර්කි පුවත් සේවාව විසින් ලොව පුරා බෙදා හැර ඇත්තේ ‘වෙරළට සේදී ආ මිනිසත් බව’ යනුවෙන් වන අතර එය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟම ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම සඳහා සටන් කරන කැරලිකරුවන් ගේ ප්‍රහාර වලින් බේරී පලා එන සරණාගතයින් හට යුරෝපා රටවල් සලකන ආකාරය පිළිබඳව ප්‍රශ්න මතු වී ඇති ඇත.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng