පාසල් සිසුවියන් ප්‍රවාහනය
කරන බස් රථයක් තුළදී 13 හැවිරිදි සිසුවියක් ලිංගික අතවරයකට ලක්ව තිබෙනවා. බස් රථයේ
රියදුරු සහ කොන්දොස්තර විසින් එලෙස සිසුවියට අතවර කර ඇත. හෝමාගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක් තුලයි මෙම සිද්ධිය සිදුවී ඇත්තේ.
සිද්ධියට අදාළ සැකකාර ලංගම රියදුරු සහ කොන්දොස්තර හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

EmoticonEmoticon