ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.
මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයන් 16 දෙනෙකු වෙත්තලකේර්නි සහ නයිනතිව් දූපතට බටහිර මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් පසුගිය 31 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.
තමිල්නාඩු ධීවරයන් නිරන්තරයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වන බව පෙන්වාදෙන ජලලිතා ජෙයරාම් ඉන්දු ලංකා ධීවර ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදිය යුතු බව පවසයි.
EmoticonEmoticon