සංගාගේ තවත් කඩඉමක් අද

10:54 AM
එංගලන්ත ප්‍රාන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය කුමාර් සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායම හා ග්ලෝසෙස්ටර්ශෙයර් කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේදී අද (19)පැවැත්වීමට නියමිතයි. 

තරගය සාමාන්‍ය තරගයක් ලෙස ගන්නා බව එ් පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර පැවැසීය.  අවසන් පූර්ව තරගයේ අගනා ශතකයක් වාර්තා කරමින් සංගා සරේ කණ්ඩායම අවසන් මහ තරගය තෙක් රැගෙන ආවා.

Share this

Related Posts

Previous
Next Post »