හාල් ගබඩාවට පැන්න හොරු මාට්ටු

9:03 PM
පෑලියගොඩ මීගමු පාරේ හාල් හා සැමන් ටින් ගබඩාවකින් භාණ්ඩ සොරකම් කල පුද්ගලයින් සිව් දෙනෙකු අද අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් මාස දෙකක් තිස්සේ ගබඩාවේ වහලයේ තහඩු ගලවා ඇතුළු වීමෙනුයි මෙම සොරකම සිදුකර ඇත්තේ.  මෙලෙස හාල් මිටි 1000ක් හා සැමන් ටින් 200ක් පමණ ඔවුන් සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ. එම භාණ්ඩ මිලදී ගත් වෙළඳසල් හිමියන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

Share this

Related Posts

Previous
Next Post »