එවකට වව්නියාවේ නියෝජ්‍ය පොලිස්පති වු ඔහු එම සිද්ධියෙන් පසු මඩකලපුවට මාරු කර තිබෙනවා. වව්නියාව කුඩා කච්චිකුඩිය අසල පසුගිය ජූනි මාසයේදී මෙම සිදුවීම ඇති වී තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමට සොයන මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති යූ කේ දිසානායකගේ නිල රථය බම්බලපිටියේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ගාල් කර ඇතත් ඔහු සොයා ගැනීමට නැතැයිද පැවසෙයි.

EmoticonEmoticon