දැන් අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන
කථා කළත් ජාතික ලැයිස්තුව කොල්ල කෑ පිරිස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 95
දෙනෙකුගේ බලයට මතවාදී ඉඩ අහුරා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මුසමිමිල්
මහතා පැවසුවා.මේ අසාධාරණයට එරෙහි ව ඉදිරියට එන්නැයි සියලු ප්‍රගතශීලි බලවේගවලින් ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් පවසනු ලැබුවා.
EmoticonEmoticon