කහවත්තෙන් තවත් මරණයක් 12:03 PM Provincial කහවත්ත පොලිස් වසමේ මැදවත්ත ඉහළ බෝපිටිය ප‍්‍රදේශයේදී තරුණියක් ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.වයස අවුරුදු 18ක් වූ ඇය සුවනි මදුසරණි නමැත්තියක්. පේ‍්‍රම සම්බන්ධක් බිඳී යාමෙන් ඇති වූ සිත් තැවුලක් නිසා මෙම තරුණිය මෙලෙස ගෙල වැලලාගෙන ඇතැයි පොලිසිය සැක කරනවා. Share this Related Posts
EmoticonEmoticon