පෙත්සම්කරුවන් කියා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවල වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයෙන් සහ ස්වාධීන කණ්ඩායම් ඇතුලු අනෙකුත් පක්ෂවලින් සමන්විත විය යුතු බවයි.
ඒ අනුව කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30ට වඩා ඉහළ නැංවීම ව්‍යවස්ථා විරෝධී බව පෙත්සම්කරු කියා සිටින අතර මේ නිසා කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30 කට වඩා පත් කිරීම වළක්වාලන අතුරු තහනමක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙලෙස ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නීතිපතිවරයායි.
මෙලෙස ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නීතිපතිවරයායි.

EmoticonEmoticon