Mr Bean 25 සමරයි

2:19 PM
Mr Bean ලෙස ලොකු කුඩා කා අතරත් ඉමහත් ජනාධරයට පත් වූ රෝවන් එයිට්කින්සන් Mr Bean ලෙස සිය 25 වැනි සංවත්සරය ලන්ඩනයේදී සැමරුවා. ඒ ඔහුගේ ළගම හිතවතා වන ටෙඩියාද සමඟයි. ඔහුගේ මිනි මෝටර් රියේ වහළයෙන් පුටුවක් තබාගෙන බකිංහැම් මාළිගාව වටා ගමන් කරමින් ඔහු සිය 25 වැනි සැමරුම සමරණු ලැබුවා.  රෝවන් එයිට්කින්සන් මේ වන විට 60 වැනි වියේ පසුවෙයි.
 
Mr Bean 25වන සංවත්සරය සැමරූ අයුරු පහතින් බලන්න. 



















Mr Bean ලෙස ලොකු කුඩා කා අතරත් ඉමහත් ජනාධරයට පත් වූ රෝවන් එයිට්කින්සන් Mr Bean ලෙස සිය 25 වැනි සංවත්සරය ලන්ඩනයේදී සැමරුවා.
ඔහුගේ මිනි මෝටර් රියේ වහළයෙන් පුටුවක් තබාගෙන බකිංහැම් මාළිගාව වටා ගමන් කරමින් ඔහු සිය 25 වැනි සැමරුම සැමරුවා.
රෝවන් මේ වන විට 60 වැනි වියේ පසුවෙයි. මේ ගමන සඳහා Mr Beanගේ ළගම හිතවතා වන ඔහුගේ ටෙඩියාද එකතුකරගෙන තිබුණා.
- See more at: http://www.ada.lk/article/99855/Mr-Bean--25-%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92#sthash.1dTZFaUM.dpuf

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng