රට ලූණු බද්ද ඉහළට

6:31 PM
අද මධ්‍යම රාත්‍රියේ සිට ලොකු ලූණු කිලෝවක ආනයනික මිල රුපියල් විස්සකින් වැඩි කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. දැනට අය කරන මිල කිලෝවකට රුපියල් දහයකි. මේ අනුව කිලෝවකට  රුපියල් තිහකින් වැඩි කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
 
දේශිය ලොකු  ලූණු  දැන් වෙළඳපොළට ලැබෙන හෙයින් දේශිය ගොවියා  රැක ගැනිමට  මෙම පියවර  ගත් බව රජය පවසයි.

Share this

Related Posts

Previous
Next Post »