වෙලේසුදා එක්ක ගණුදෙනු කළ නිලධාරීන් 85කගේ තොරතුරු හෙළිවේ
හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ යෙදී සිටි බව කියන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර විදානගේ මත්කුඩු විකුණා අයථා ලෙස මුදල් ඉපැයීමට යොදා ගත් බව කියන දුරකථන අංක 184ක් හඳුනාගෙන ඇතැයිද ඉන් අංක 85ක්ම බන්ධනාගාර නිලධරයන්ගේ යැයිද රහස් පොලිසිය කියයි.
Share this
EmoticonEmoticon