අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන මහත්මිය මේ බව දැනුම්දුන් බවයි වාර්තා වන්නේ.
ජූරි සභාව සඳහා සභිකයන් පැමිණ සිටියද විත්තිකරුවන්ගේ ඉල්ලීම මත ජූරියක් නොමැතිව නඩුව විභාග කිරීමට මහාධිකරණය නියෝග කර ඇත.
Gossip.com is sri lanka largest news web site. Local, Political, Gossip, Sport, Foriegn News.
EmoticonEmoticon