වී ගබඩාවකට වන අලි ප්‍රහාරයක්

10:43 AM
අම්පාර - දමන - තොට්ටම ප්‍රදේශයේ පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවකට අද (09) අලූයම අවස්ථා දෙකකදී වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් වී ගබඩාවේ ඉදිරිපස දොරටුවට සහ වහලයට හානි සිදුවී ඇති බවයි එහි මුරකරුවෙකු සඳහන් කළේ. 

ගම්වාසීන් එක්ව අලි වෙඩි යොදා මෙම වනඅලියා පලවා හැර තිබෙනවා.

Share this

Related Posts

Previous
Next Post »