සරණාගතයින්ට උපකාර කරන්න - පාප්වහන්සේගෙන් මීසමට උපදෙස්

8:19 PM
සිරියාවේ සහ තුර්කියේ සිට යුරෝපයට පැමිණෙන සංක‍්‍රමණිකයින් සඳහා රැකවරණ සැලසීමට කතෝලික මීසම් පාලකවරු සහ ඒවාට අනුබද්ධ සංවිධාන කි‍්‍රයාකළ යුතු බව පාප්වහන්සේ පවසනවා.  අති උතුම් ප‍්‍රැන්සිස් පාප්තුමන් සඳහන් කරන්නේ එක මීසමකට එක පවුලක් බැගින් හෝ භාරගැනීමට හැකි නම් මෙම අවස්ථාවේ වඩාත් වැදගත් වන බවයි. සරණාගතයින් භාරගැනීම සඳහා කතෝලිකයින් කි‍්‍රයාකළ යුතු බවයි උන්වහන්සේ සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙන්නේ. සංක‍්‍රමණිකයින් භාර ගැනීමට කි‍්‍රයා නොකරන රටවල් කතෝලික රටවල් ලෙස හැඳින්විය නොහැකි බවද උන්වහන්සේ මීට පෙර ප‍්‍රකාශ කළා
සිරියාවේ සහ තුර්කියේ සිට යුරෝපයට පැමිණෙන සංක‍්‍රමණිකයින් සඳහා රැකවරණ සැලසීමට කතෝලික මීසම් පාලකවරු සහ ඒවාට අනුබද්ධ සංවිධාන කි‍්‍රයාකළ යුතු බව පාප්වහන්සේ පවසනවා.
 
අති උතුම් ප‍්‍රැන්සිස් පාප්තුමන් සඳහන් කරන්නේ එක මීසමකට එක පවුලක් බැගින් හෝ භාරගැනීමට හැකි නම් මෙම අවස්ථාවේ වඩාත් වැදගත් වන බවයි.
 
සරණාගතයින් භාරගැනීම සඳහා කතෝලිකයින් කි‍්‍රයාකළ යුතු බවයි උන්වහන්සේ සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙන්නේ. සංක‍්‍රමණිකයින් භාර ගැනීමට කි‍්‍රයා නොකරන රටවල් කතෝලික රටවල් ලෙස හැඳින්විය නොහැකි බවද උන්වහන්සේ මීට පෙර ප‍්‍රකාශ කළා. 
- See more at: http://nethfm.com/article/82085#sthash.5ztdzYlJ.dpuf

Share this

Related Posts

Previous
Next Post »