කටුනායකින් මත්තලට A330 යානයක්

11:47 AM
කටුනායක සිට A330 වර්ගයේ ගුවන් යානයක් මත්තලට පිටත්ව ගොස් තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළේ සිට මත්තල ගුවන්තොටුපළ  දක්වා මෙවන් යානයක් පියසර කල පළමු අවස්තාව මෙය බවයි පැවසෙන්නේ. ගුවන්තොටුපළ කාර්යමණ්ඩලයේ පිරිසක් පමණක් එහි ගමන්ගත් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share this

Related Posts

Previous
Next Post »