මාවන් ඉල්ලා අස්වෙයි!

6:59 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මාවන් අතපත්තු මහතා ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මොහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති අතර එය ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන ඇති බවද සඳහන්ය.

2014 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට හෙතෙම මෙම ධූරය දැරූ අතර ඊට ප්‍රථම 2011 වසරේ සිට පිතිකරණ පුහුණුකරු ලෙසද කටයුතු කළේය.

මාවන් අතපත්තු මහතා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස ධූරය දරන සමයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග එංගලන්තයේදී පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවීම සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
(adaderana)

Share this

Related Posts

  • කුසල් පෙරේරාට ටෙස්ට් වරම් ? ඉන්දීය පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද ආරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී යොවුන
  • සංගාට සන්නාම තානාපති ධුරයක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පත් කර තිබෙනවා.එ
  • තරිඳු කෞශාල්ට දුස්රා තහනම් ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞශාල්ගේ දුස්රා පන්දුව නීති විරෝධී බවට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පවසන
  • cvcvcvcvcvcvcvcfc
Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng