පසුව අද උදෑසන ඇය නිවාඩු නිකේතනයෙන් පිටව ගොස් ඇති අතර, ඉන් අනතුරුව හෝටල් බලධාරීන් සිදුකළ සොයා බැලීමකින් අනතුරුවයි තරුණයා මිය ගොස් සිටියදී සොයාගෙන ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්. ඔහු මෙලෙස ගෙළ වැළලා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)

EmoticonEmoticon