කොටහේනේ වෙඩි තැබීම ගැන තිලංගගෙන් CIDය ප‍්‍රශ්න කළ යුතුයි

6:30 AM
කොටහේනේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කළ යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ(03) පැවසුවා. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ බුකිකරුවන් මේ සම්බන්ධයෙන් කරන ප්‍රකාශ අවස්ථාවාදී දේශපාලනයේ කොටසක් බවයි. 

(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »