පිටකොටුව කාන්තා මළසිරුර සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

4:31 PM
පිටකොටුව බැස්ටියන් මාවත, බස් නැවතුම්පොළේ ගමන් මල්ලකින් කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්දියේ ප්‍රධාන සැකකරු මන්නාරම කොවිල්කුලමෙන් අත්අඩංගුව ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි.

Share this

Related Posts

Previous
Next Post »