
කොටහේන ජම්පටා වීදිය ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ ත‍්‍රිරෝද රථයකින් පැමිණි කණ්ඩායමක් අද (05) දහවල් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මියගිය පුද්ගලයා අපරාධ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිරගතව සිටි අයෙකු බවද ඔහු නිදහස ලබා පැමිණ ඇත්තේ මීට මාසයකට පමණ පෙරදී බවද පොලිසිය කියා සිටියා.
EmoticonEmoticon