ඔහු පවසන්නේ වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයාට වඩා බල සම්පන්න අග්‍රාමාත්‍ය ධූරයක් මහින්ද රාජපක්ෂ මහතාට හිමිවනු ඇති බවයි.එය විධායක ජනාධිපති ධූරයද අභිබවා යන්නක් විය හැකි බව එස්.එම්.චන්ද්‍රසේන මහතා පෙන්වාදෙයි.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගීවෙමින් ඔහු මේ බව කියා සිටියේය.
(www.adaderana.lk)

EmoticonEmoticon