කෙසේ වෙතත් අදාළ අමාත්‍ය ධුර එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බෙදී යන්නේ කුමන අනුපාතයකට දැයි තවමත් ප‍්‍රකාශ කළ නොහැකි බවද ඔහු කියා සිටියා.
උසස් අධ්‍යාපන, සමෘද්ධි, කෘෂිකර්ම, වාරිමාර්ග, මහාමාර්ග සහ ඛනිජ තෙල් යන අමාත්‍යංශ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අමාත්‍යවරුන් පත්කෙරෙනු ඇතැයි ද වාර්තා වනවා.
EmoticonEmoticon