මේ සවාරිය යන්න ඔවුන් යොදාගෙන තිබෙන්නේ ත්‍රීරෝද රථයක්.ත්‍රීරෝද රථයේ රියදුරුගේ නම ඔබ දන්නවා ද?..ඒ හර්බජන් සිං.
තුන්දෙනා කොළඹ සවාරියේ යන ගමන් සෙල්ෆියකුත් ගහලා ෆේස්බුක් එකට දාන්නත් අමතක කරලා නැහැ.
කොළඹ සවාරියේ ඡායාරූප පහතින් දැක්වෙනවා
Gossip.com is sri lanka largest news web site. Local, Political, Gossip, Sport, Foriegn News.
EmoticonEmoticon