7:26 PM Provincial හෙරොයින් ජාවාරම් කළැයි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබිය දී රට පැන ගොස් වසර 10කට පසු නැවත එද්දී කටුනායක දී අත්අඩංගුවට ගත් කතක සිකුරාදා (28) තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය නියෝග කළාය.1999 ජුනි 22 වැනි දා කොළඹ දී හෙරොයින් ග්‍රෑම් 60 ක් සමඟ අත්අඩංගුවට ගත් ඇයට එරෙහි නඩුව යද්දී උසාවි අවසරයකින් තොරව විදේශ ගත වී තිබිණි. (lankadeepa) Share this Related Posts
EmoticonEmoticon