මහ මැතිවරණයෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාටද වස පානය කිරීමට සිදු වන බව ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
අද (05) බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළ හරීන් ප්‍රනාන්දු මහතා එම සාකච්ඡාවට වස කෑන් 02 ක් ද රැගෙන පැමිණ සිටියා.
මේ අතර පසුගිය ද ඩිලාන් පෙරේරා මහතා ද කොළඹ පැවති මාධ්‍ය හමුවකට වස බෝතල් රැගෙන පැමිණ සිටියා.
උදය ගම්මන්පිල, ඩිලාන් පෙරේරා,බන්දුල ගුණවර්ධන යන හිටපු මන්ත්‍රීවරුන්ට මහමැතිවරණයෙන් පසු අත්වන ඉරණම එම මාධ්‍ය හමුවේ දී පෙන්නුම් කළ බව ද ඔහු එහිදී කියා සිටියා.
EmoticonEmoticon