කොළඹ ජාතික රෝහලේ එක්ස්රේ අංශය තුල ගින්නක් හටගෙන තිබෙනවා. රෝහලේ ප්‍රධාන
එක්ස් කිරණ අංශයේ වායු සැකසුම් යන්ත්‍රයක ඇති වු විදුලි කාන්දුවක් මෙයට හේතුවී ඇතැයි සැක කරයි. අද (28) ඇතිවූ මෙම ගින්නත් සමඟ විශාල දුමාරයක්ද හටගෙන ඇත.ගිනි නිවන හමුදාව පැමිණ ගින්න නිවා දමා ඇති අතර ගින්නේ එක්ස්රේ යන්ත්‍රවලට කිසිදු හානියක් වී නැති බවයි වාර්තා වන්නේ.
EmoticonEmoticon