ලොව පුරා කෝටි 100 ක් ජනතාව පසුගිය සදුදා දිනය තුළ ෆේස් බුක් සමාජ ජාලය
හරහා සන්නිවේදනයට එක්වූ බව ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසනවා. එය
ලෝක ජනගහනයෙන් 7 න් 1 කට ආසන්න ප්‍රමාණයක්. ෆේස්බුක් හරහා මාසයක් තුළ
සන්නිවේදනයට එක්වන ලෝකවාසීන්ගේ සංඛ්‍යාව කෝටි 150 ක් පමණ වන නමුදු දිනක්
තුළ කෝටි 100 ක් ඊට සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව මෙයයි. ලෝක ජනයාගෙන් facebook වාර්තාවක්
ලොව පුරා කෝටි 100 ක් ජනතාව පසුගිය සදුදා දිනය තුළ ෆේස් බුක් සමාජ ජාලය
හරහා සන්නිවේදනයට එක්වූ බව ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසනවා. එය
ලෝක ජනගහනයෙන් 7 න් 1 කට ආසන්න ප්‍රමාණයක්. ෆේස්බුක් හරහා මාසයක් තුළ
සන්නිවේදනයට එක්වන ලෝකවාසීන්ගේ සංඛ්‍යාව කෝටි 150 ක් පමණ වන නමුදු දිනක්
තුළ කෝටි 100 ක් ඊට සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
EmoticonEmoticon