අරාබියේ දුක්විදි කතුන් 56ක් යළි ලංකාවට

3:46 PM
සෞදි අරාබියේ සහ කුවේට් රාජ්‍යයේ විවිධ දුෂ්කරතාවයන්ට ලක්ව සිටි කාන්තාවන් 56 දෙනෙකු අද (28) අලූයම දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 266, යූ.එල්.603 සහ යූ.එල්.264 යන ගුවන් යානා මගින්.

ලියාපදිංචි විදේශ රැකියා ආයතන මගින් මෙම කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ මෙම වසර ආරම්භයේදීයි. 

Share this

Related Posts

Previous
Next Post »