දකුනු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රම්ෆෝසා මහතා ඇතුළු දුත පිරිසක්
රැගත් විශේෂ ගුවන් යානයක් අද අළුයම කටුනායකට බණ්ඩාරණායක ජාත්‍යන්තර
ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
ඔහුගේ ජපන් චාරිකාවක් නිමවා ආපසු යන ගමනේදී ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මෙලෙස අද අළුයම 2.10 ට පමණ කටුනායකට පැමිණ ඇත. අදාළ කටයුතු සිදුකර ගැනීමෙන් අනතුරුව එම යානය අද අළුයම නැවත පිටත්ව යනු ලැබුවා.
EmoticonEmoticon