කොළඹ - මහනුවර අධිවේගි මාර්ගයට අද මුල් ගල තැබෙයි

12:55 PM
කොළඹ - මහනුවර අධිවේගි මාර්ගය සදහා අද (03) මුල්ගල තැබෙනවා. පළමු අදියර යටතේ මෙම මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීමට නියමිතයි.

එහි දුර ප‍්‍රමාණය කිලෝමීටර් 37 ක් වනවා. මාර්ගය මංතීරු 6 කින් සමන්විතයි. කෙසේවෙතත් පළමු අදියරේදී මංතීරු 4 ක් පමණක් ඉදිකෙරෙන බව මහාමාර්ග අමාත්‍යාංශය කියාසිටියා.


Share this

Related Posts

Previous
Next Post »