ඇමැති සී.බී.රත්නායක මහතාට අයත් බව කියන තෙමහල් නිවසක උඩු මහලේ ගින්නක් ඇති වී තිබෙනවා. මාදිවෙල සුභද්‍රාරාම මාවතේ පිහිටි එම නිවසේ හටගත් ගින්නෙන් මහල් දෙකකට ගින්නෙන් හානි සිදුවී ඇත.
කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නැද්ද යන්න සොයා බැලීම සඳහා මිරිහාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

EmoticonEmoticon