නාමල් 'රනිල්ට' සුබ පතයි

4:47 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින්.

එම සටහන පහතින් දැක්වෙනවා.



Share this

Related Posts

Previous
Next Post »