‘ෆේස් බුක්’ හි නිර්මාතෘ දරු සුරතල් බැලීමට සූදානම් 2:14 PM Gossip ‘ෆේස් බුක්’ හි නිර්මාතෘ මාක් සකර්බර්ග් 2012 වසරේ මැයි මස 19 වන දින යුගදිවියට පිවිසුණා.ඔහු විවාහ වූයේ ප‍්‍රිසිලා චාන් සමඟයි. ඒ මීට වසර 12කට පෙර වේ.කෙසේ නමුත් ඔවුන් හට දරුවකු ලැබෙන්නට යන බවත්, ගැහැණු දරුවකු අපේක්ෂා කරන බවත් ඔහුගේ මුහුණු පොතේ සඳහන් කර තිබෙනවා. Share this Related Posts
EmoticonEmoticon