දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී නිවසක රන් ආභරණ සොරකමක්

2:23 PM
කැකිරාව දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී ස්වර්ණලාල් දිසානායක මහතාගේ නිල නිවස බිඳ රන් භාණ්ඩ හා දේපළ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනාකමකින් යුක්ත රන් ආභරණ මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි. දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා දින කිහිපයකට නිල නිවසින් බැහැරව සිටි අවස්ථාවේ සොරකම සිදුව තිබෙනවා.

Share this

Related Posts

Previous
Next Post »