ඡන්දෙට නිහඩ වූ උතුරු මහ ඇමති

1:59 PM
මෙවර මහමැතිවරණයේදී කිසිදු දේශපාලන පක්‍ෂයක හෝ අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් තමන් අදහස් පළ නොකරන බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පවසනවා.

ප‍්‍රධාන අමාත්‍ය ධුරය දරමින් කිසියම් එක් කණ්ඩායමක ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම සුදුසු නොවන බව තමන්ගේ විශ්වාසය බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ. සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් සභාවට තේරිපත්වුණේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින්. .

(www.nethfm.com)


Share this

Related Posts

Previous
Next Post »