බස් අරං සල්ලි නුදුන්නාට හිටපු ජනපතිටන් නඩු?

2:53 PM
ජනපතිවරණ සමයේ ඡන්ද කටයුතුවලට රජයේ බස් පාවිච්චි කිරීම වෙනුවෙන් අය විය යුතු එහෙත් මෙතෙක් නොගෙවූ රුපියල් ලක්ෂ 1925ක්   අය කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට, සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිපයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානීව සිටි ගාමිණී සේදර සෙනරත් හා හිටපු ජනපතිවරයාගේ මැතිවරණ කමිටු සභාපති අමල් සේනාධිලංකාර මහත්වරුන් වග උත්තරකරුවන් කරමින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරන බව ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මොණරාගල මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

Share this

Related Posts

Previous
Next Post »