පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවාස ඉදිරියේ මෙම බෝම්බය තිබූ බවයි.
ගල්ගමුව පොලීසියට ලැබුණු තොරතුරක් මත එම අත්බෝම්බය සොයාගෙන තිබෙනවා.
Gossip.com is sri lanka largest news web site. Local, Political, Gossip, Sport, Foriegn News.
EmoticonEmoticon