අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගැනීමට පැමිණෙන
බැතිමතුන් වෙනුවෙන් ගමන් පහසුකම් සළසමින් අටමස්ථානය අතර නව බස් රථ සේවාවක් ආරම්භ කරන කළා. ඒ පසුගිය දා(31) ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් පැවති උත්සවයකදී යි.
මෙම සුඛෝපබෝගි බස් රථ සේවාව මගින් කිලෝමීටර 22ක දුරින් යුත් අටමස්ථාන චාරිකාව සදහා එක් මගියෙකුගෙන් රුපියල් 100 අය කරයි.
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගි බස් රථ 04 ක් මේ සඳහා යොදවා ඇත.
EmoticonEmoticon